2021 වසරේ ප්රථම ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගියදා K.P.S.කුමාරසිරි මැතිතුමාගේ ප්රධානත්වයෙන් මනුප ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ප්රදේශයේ ජනතාව මුහුණදෙන ගැටළු හා වසම් වල පවතින පොදු ගැටළු සාකච්ඡා කල අතර ඒ්වාට විසදුම්ද ඒ් අවස්ථාවේදීම ලබා දෙන ලදි.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික පිරිත් දේශනය හා දානමය පිංකම මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වින.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2020.12.22 දින K.P.S.කුමාරසිරි මැතිතුමාගේ ප්රධානත්වයෙන් මනුප ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2020.12.21 දින සිට 23 දින දක්වා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදයම්ලාභීන් 100,000ක් වෙත රැකියා ලබාදීමේ වැඩසටහන II අදියරේ අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ මනුප ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අද දින රාජ්‍ය සේවයට අවතීර්ණ වූ අභ්‍යාසලාභී උපාධිධාරී නවක නිලධාරීන් හට ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුලු කාර්ය මණ්ඩලයේ උනුසුම් සුබපැතුම්...










































































