මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක මහතාගේ අධීක්ශණය යටතේ කාර්යාලයේ සංවර්ධන අංශය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන්දීමේ කඳවුර 16 වන වතාවටත් 2026.03.09 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩලයේ සහයෝගය සහ ඇක්වා එයිඩ් පදනම අනුග්‍රහයක දායකත්වය යටතේ සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා සිය දෙනෙකුට අධික රුධිර පරිත්‍යාගශීලීන් සහභාගී විය. රුධිර පරිත්‍යාගශීලීන් සඳහා ඇගයීමේ සහතික පතක් හා සමරු තිළිණයක්ද මෙහිදී පිරිනැමීමට කටයුතු කරන ලදි.
|
|
|
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |






















