අනුරාධපුර රොටරි සමාජය විසින් ක්රියාත්මක කරනු ලබන “සහන යාත්රා” වැඩසටහනේ ඊළඟ අදියර ලෙස, මධ්යම නුවරගම් පලාත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිට්වා සුලි කුණාටුවෙන් පීඩාවට පත් වූ පවුල්වල වාසය කරන ගැබිණි මව්වරුන් සඳහා මෙට්ට සහ සනීපාරක්ෂක ද්රව්ය බෙදාහැරීමේ දෙවන අදියර, ජනවාරි 19 දින ප්රාදේශීය ලේකම් කාර් යාල පරිශ්රයේදී පැවැත්විණි.
ප්රාදේශීය ලේකම් තුමාගේ හා සහකාර ප්රාදේශීය ලේකම් තුමාගේ සම්බන්ධීකරණයෙන් පැවති මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා මෙට්ට හා සනීපාරක්ෂක ද්රව්ය ලබාදීමෙන් දායකත්වය දැක්වූ රොටරි සමාජයේ නිලධාරීන් මෙන්ම අප ආයතනය සමග නිරන්තරව සම්බන්ධ වී වැඩකටයුතු කරන අනුරාධපුර රොටරි සමාජයේ ගරු සභාපති සඳරුවන් සමරතුංග මහතාටත් අපගේ විශේෂ සතුතිය පිරිනමන්නෙමු.
 
WhatsApp Image 2026 01 21 at 12.23.55  WhatsApp Image 2026 01 21 at 12.23.58 1   WhatsApp Image 2026 01 21 at 12.23.58  WhatsApp Image 2026 01 21 at 12.23.59 2
 WhatsApp Image 2026 01 21 at 12.24.02  WhatsApp Image 2026 01 21 at 12.24.03 1  WhatsApp Image 2026 01 21 at 12.24.03 2  WhatsApp Image 2026 01 21 at 12.24.07

News & Events

11
மார்2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

குடியுரிமை சாசனம்

Scroll To Top