රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් සංවිධානය කරණු ලබන වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන 2020/08/14 දින මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. වෘත්තීය පුහුණු ආයතන රාශියක සහභාගික්වයෙන් පැවති මෙම වැඩසටහනේදී වෘත්තීය පුහුණුව සඳහා බඳවා ගැනීම සහ රැකියා සඳහා යොමු කිරීමද සිදුකෙරිණ.

  20200814 092310 20200814 092411 20200814 092756 20200814 092902 

 

News & Events

11
Mar2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

Scroll To Top