අනු අංකය සපයනු ලබන සේවාව ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය වගකිවයුතු ප්‍රධාන නිලධාරියා
01 පදිංචි සහතිකයක් නිකුත් කිරීම ජාතික හැඳුනුම්පත් අංකය විනාඩි 03කි සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
02 තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද සහතිකපත පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
03 ආදායම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම්
04 උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම පෝරම රහිත ක්‍රියාවලිය විනාඩි 05කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
05

අනිවාර්ය තැන්පතු නිදහස් කිරීෙම් අනුමැතිය

නියමිත අයදුම්පත විනාඩි 05කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
06 වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම අදාල අයදුම්පත විනාඩි 10කි සහකාර ප්‍රාදේශීය ලේකම්
07

ආබාධ

අයදුම්පත සමග අදාල ලියකියවිලි පැය 01කි ගණකාධිකාරි
08 තක්සේරු සහතික නිකුත් කිරීම වත්කම් ඔප්පුව සමඟ ග්‍රාමනිළධාරි නිර්දේශය පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
09 අනුමැතියෙන් පසු ඉඩම් බලපත් නිකුත් කිරීම අනුමත අයදුම්පත දින 01කි ප්‍රාදේශීය ලේකම්
10

සහනාධාර නිර්දේශ කිරිම

සමාජ සේවා නිළධාරී වෙතින් නිර්දේශ සහිත අවශ්‍ය උපදෙස් ලබා දීම සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
11

මහජන පරිත්‍යාග අනුමත කිරීම

සමාජ සේවා නිළධාරී වෙතින් නිර්දේශ සහිත අවශ්‍ය උපදෙස් ලබා දීම දින 04කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
12

සමෘධි ආධාර ගෙවීම

ලිඛිත ආධාරක ලේඛන සහිත අයදුම්පත ලබා ගැනීම දින 03කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
13 සමාජ සංවර්ධන අරමුදල මගින් සහනාධාර ගෙවීම  නිර්දේශිත අයදුම්පත  දින 01කි ප්‍රාදේශීය ලේකම්
14 විදුලි විරෝධතා සඳහා විසඳුම් ලබා දීම විදුලිය ලබාගැනීමට විරුද්ධ සිතාසි ලිපිය සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
15 ඉඩම් හිමිකම් ඔප්පු සම්බන්ධයෙන් ඉඩම් හිමිකම් ඔප්පුව දින 01කි ප්‍රාදේශීය ලේකම්
16 විදුලිය ලබාගැනීමේ අයදුම්පත් නිර්දේශ කිරීම  අනුමත අයදුම්පත සමඟ ඔප්පුව පැය ½ කි පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම්
17 සතුන් ප්‍රවාහනය කිරීමේ බලපත් නිකුත් කිරීම  පශු වෛද්‍ය වරයා අනුමත කරනලද අමදුම්පත පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්
18 දැව බලපත්‍ර නිකුත් කිරීම  නිර්දේශිත අයදුම්පත දින 02කි ප්‍රාදේශීය ලේකම්
19 ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නිකුත් කිරීම  උප්පැන්න සහතිකය හා ජාතික හැඳුනුම්පත  දින 01කි සහකාර ප්‍රාදේශීය ලේකම්
20 තෑගි ඔප්පුවක් මත ඉඩමේ අයිතිය මාරු කිරීම ඉඩම් ඔප්පුව සමඟ අයදුම්පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්
21

තෑගි ඔප්පු ඉඩම සඳහා භුක්තිය නම් කිරීම

පොදු 155 අයදුම්පත සමඟ නිර්දේශය

සති 01 කි ප්‍රාදේශීය ලේකම්
22 කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම

සාක්ෂි ලිපි සමඟ අයදුම්පත

සති 04 කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
23 ආපදා ණය ලබාදීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය සති 02 කි සහකාර ප්‍රාදේශීය ලේකම්
24 දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම අයදුම්පත සති 04 කි ප්‍රාදේශීය ලේකම්
25 බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව දින 01කි ප්‍රාදේශීය ලේකම්
26 මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව පැය 02කි ප්‍රාදේශීය ලේකම්
27 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය දින 03කි පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්

News & Events

16
අප්‍රේ2026
ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී සංවිධානය කළ හිස තෙල් ගෑමේ උත්සවය

ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී සංවිධානය කළ හිස තෙල් ගෑමේ උත්සවය

සෑම වර්ෂයකම පවත්වනු ලබන හිස තෙල් ගෑමේ...

11
මාර්2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

Scroll To Top