2025 වර්ෂය තුලදී අපගේ කාර්ය මණ්ඩල විස්තරය පහත පරිදි විය.
කාර්යාල නිලධාරීන්
| තනතුර | අනුමත | දැනට සිටින | පුරප්පාඩු | අතිරික්ත | |
| 01 | ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - |
| 02 | සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - |
| 03 | ගණකාධිකාරී | 01 | 01 | - | - |
| 04 | සහකාර අධ්යක්ෂ - සැලසුම් | 01 | 01 | - | - |
| 05 | පරිපාලන නිලධාරී | 01 | 01 | - | - |
| 06 | පරිපාලන ග්‍රාම නිලධාරී | 01 | 01 | - | - |
| 07 | භාෂා පරිවර්තක | 00 | 01 | - | - |
| 08 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - |
| 09 | කළමනාකරණ සේවා නිලධාරීන් | 30 | 28 | 02 | - |
| 10 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර | 01 | 01 | - | - |
| 11 | රියදුරු | 02 | 01 | 01 | |
| 12 | කාර්යාල සහායක | 07 | 06 | 01 |
ග්‍රාම නිලධාරීන්, සංචර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන්
| තනතුර | අනුමත | දැනට සිටින | පුරප්පාඩු | අතිරික්ත | |
| 01 | ග්‍රාම නිලධාරීන් | 40 | 34 | 07 | - |
| 02 | සංචර්ධන නිලධාරී | 49 | 63 | - | 14 |
| 03 | සමාජ සේවා නිලධාරීන් | 01 | 01 | - | - |
| 04 | ග්‍රාම සංවර්ධන නිලධාරීන් | 01 | 01 | - | - |
| 05 | ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී | 01 | 01 | - | - |
| 06 | විද්‍යා හා තාක්ෂණ නිලධාරී | 01 | 01 | - | - |
| 07 | මානව සම්පත් සංවර්ධන සහකාර | 01 | 01 | - | - |
| 08 | මුල් ළමාවිය සංවර්ධන සහකාර | 01 | 01 | - | - |
| 09 | සංස්කෘතික නිලධාරී | 01 | 01 | - | - |
| 10 | සමාජ සංවර්ධන සහකාර | 01 | - | 01 | - |
| 11 | බෞද්ධ කටයුතු සමායෝජක | 02 | 02 | - | - |
| 12 | උපදේශන සහකාර | 01 | 01 | - | - |
| 13 | කෘෂි නිෂ්පාදන ව්‍යාපෘති සහකාර | 01 | - | 01 | - |
| 14 | ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර | 02 | 01 | 01 | - |
| 15 | වනිතා සංවර්ධන නිලධාරී | 01 | 01 | - | - |
| 16 | ක්‍රීඩා නිලධාරී | 01 | 01 | - | - |
| 17 | සංවර්ධන සම්බන්ධීකාරක | 01 | 01 | - | - |
| 18 | ඉඩම් පරිහරණ සැලසුම් සහකාර | 01 | 01 | - | - |
| 19 | සංවර්ධන නිලධාරී (එලදායිතා) | 01 | 01 | - | - |
| 20 | සංවර්ධන නිලධාරී (සමථ) | 01 | 01 | - | - |
| 21 | ආපදා කළමණාකරන නිලධාරී | 01 | 01 | - | - |
| 22 | තරුන සේචා | 01 | 01 | - | - |
| 23 | සංවර්ධන නිලධාරී (අපනයන) | 01 | 01 | - | - |
| 24 | සංවර්ධන නිලධාරී (චිදේශ) | 01 | 03 | - | 02 |
| 25 | සංවර්ධන නිලධාරී (කෘෂි) | 01 | 03 | - | 02 |
| 26 | ව්යචසායකත්ච සංවර්ධන නිලධාරී | 01 | 01 | - | - |
| 27 | සංවර්ධන නිලධාරී (පුනරුත්ථාපත) | 01 | 01 | - | - |
| 28 | සංවර්ධන නිලධාරී (විශ්‍රාම වැටුප්) | 01 | 02 | - | 01 |
| 29 | සංවර්ධන නිලධාරී (පුද්ගල ලියාපදින්චි) | 01 | 02 | - | 01 |
| 30 | ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරී | 01 | 01 | - | - |
| 31 | තාක්ෂණ නිලධාරී | 01 | 01 | - | - |
| 32 | තාක්ෂණ සහායක | 01 | 01 | - | - |
| 33 | සංවර්ධන නිලධාරී (ආයුරුවේද) | 01 | 01 | - | - |
| 34 | සංවර්ධන නිලධාරී (වැඩිහිටි හිමිකම්) | 01 | 01 | - | - |















