ලැබුවාවූ 2022 නව වසර කාර්ය මණ්ඩලයටත්, ප්‍රදේශවාසීන්ටත්, රට වැසියන්ටත්, ලෝ වැසියන්ටත් උපද්‍රව වලින් තොර නිදුක් නීරෝගිමත් සුභ නව වසරක් වේවායි පතමින් ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුලු කාර්යාල නිලධාරීන් එක්ව සුභ පැතුම් එක් කල අවස්ථාව...
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඉඩම් බලපත්‍ර බෙදා දිමේ උත්සවය ගරු ඉඩම් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.02.17 දින සිදු කෙරිණ.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Congratulations sir on your recent promotion!
While we will miss working with you each day, we are so happy that you will be staying with us while advancing in your career. We are very proud that you have been tapped for a promotion as a result of your hard work and success. We are certain that you will do an outstanding job in your new position in administrative service. We wish you good luck for your future endeavors.
PC - Jayantha Lakmal
|
|
|
![]() |
![]() |
![]() |
73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය 2021 පෙබරවාරි 04 දින සාලියපුර “ශක්ති” රජයේ වැඩිහිටි නිවාසයේදී මධ්යම නුවරගම් පලාත ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අභිමානවත් ලෙස පැවැත්විණ.
|
|
|
|
|
|
|
|
|
|




































