කොරෝනා තත්වය උද්ගත වීම හේතුවෙන් පහත සඳහන් කොරතුරු තරයේ දන්වමි
- ග්‍රාමීය සුපරීක්ෂණ කමිටු ශක්තිමත් කරගන්න.
- වසමේ පවුල් කොටස් 3කට බෙදාගෙන ඔවුන්ගේ අවශ්‍යතා නිතරම සෙවිල්ලෙන් සිටින්න.
- සිල්ලර වෙළඳුන් තොග වෙළඳුන් වෙත යාම අවම (නගරයට ) වන ලෙස උපදෙස් ලබාදිම
- විදේශ ආහාර ද්‍රව්‍ය ඉදිරියේදි අවම විය හැකි බැවින් ආහාර ද්‍රව්‍ය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාව දැනුවත් කිරිම.
- සිල්ලර භාණ්ඩ හා එළවලු ජනතාව පදිංචි නිවෙස් වෙත ගොස් අලෙවි කරනු ලබන ක්‍රමවේදයක් ගම තුළ නිර්මාණය කරන්න.
සියලු ජනතාව නිවෙස් වලම රැදි සිටිමට උපදෙස් ලබාදිම සඳහා
වසරක් ගෙවී නව වසරක් ලබන මොහොතේ මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සහෝදර නිලධාරීන්ට හා ප්‍රදේශවාසීන්ට සුභ පතා සිදු කළ ආශිර්වාදාත්මක ධර් ම දේශනය ගරු ප්‍රාදේශීය ලේකම් තුමාගේ ආරාධනයෙන් මිරිසවැටිය විහාරාධිපති හිමියන් විසින් සිදුකල අවස්තාව....
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
නව වසර උදාවත් සමඟ පුල්ලෙයාර් දෙවියන්ට බාර හාර සිද්ද කිරීම නුවරකලාවියෙ ජනයාගේ පෙර සිට පැවත එන චාරිත්‍රයක්. මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ග්‍රාම නිලධාරී මහතුන් සංවිධානය කරන ලද පුල්ලෙයාර් දෙවියන් වෙනුවෙන් වූ පූජාව ආයතන භූමියේදී පසුගියදා පැවැත්වූයේ මේ ආකාරයෙනි...
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මධ්‍යම නුවරගම්පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල සර්ව රාත්‍රික පිරිත් දේශනය ගරු ප්‍රාදේශීය ෙලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ආයතනයේ ශ්‍රවනාගාරයේදී පැවැත්යවිණ.
![]() |
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
![]() |








































