ලැබුවාවූ 2022 නව වසර කාර්ය මණ්ඩලයටත්, ප්‍රදේශවාසීන්ටත්, රට වැසියන්ටත්, ලෝ වැසියන්ටත් උපද්‍රව වලින් තොර නිදුක් නීරෝගිමත් සුභ නව වසරක් වේවායි පතමින් ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුලු කාර්යාල නිලධාරීන් එක්ව සුභ පැතුම් එක් කල අවස්ථාව...

 WhatsApp Image 2022 01 03 at 12.15.36  WhatsApp Image 2022 01 03 at 12.15.39  WhatsApp Image 2022 01 03 at 12.15.44
 WhatsApp Image 2022 01 03 at 12.15.51  WhatsApp Image 2022 01 03 at 12.15.54  WhatsApp Image 2022 01 03 at 12.18.47
මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ තාක්ෂණ කම්ටුවෙන් කොට්ඨාසයේ සියළු විස්තර ඇතුලත් පරිගණක දත්ත පද්ධතියක්.
=================================================================================================
අනුරාධපුර මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලුම පරිපාලන තොරතුරු ඇතුලත් පරිගණක දත්ත පද්ධතියක් සකස්කර තිබේ. එය නිලධාරින්ගේ භාවිතය සදහා ආරම්භ කලේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම දත්ත පද්ධතියට අනුව කොට්ඨාසයේ ජනගහනය, සම්පත්, ව්‍යාපෘති, අධ්‍යාපන මට්ටම් ඇතුළු අවශ්‍ය සියලුම අංශයන් හි දත්ත ඉතා කඩිනමින් ලබාගැනිමේ හැකියාව පවති. අදාල ක්ෂේත්‍රයන් හි දත්තයන් ස්වයංක්‍රීයව යාවත්කාලීන වන අන්දමට මෙය සකසා තිබේ.
මෙම තොරතුරු කළමණාකරන පද්ධතිය මගින් ග්‍රාම නිළධාරින්ට, සංවර්ධන නිලධාරින්ට මෙන්ම ක්ෂේත්‍ර නිලධාරින්ට තමන්ට අදාල විෂයන් හි සංඛ්‍යා දත්ත කළමණාකරණය කරගැනිම ඉතා පහසු වේ. නිවසේ සිට වැඩ කරන අවස්ථාවේදි මෙය අතිශය ප්‍රයෝජනවත් වන කාර්යයක් බව මෙම දත්ත පද්ධතිය ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් අනුරාධපර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා කිය.
තම කොට්ඨාසයේ ජනතාවට සේවය සැලසිමේ දි එය නිවරදිව, කාර්යක්ෂමව මෙන්ම පහසුවෙන් සිදු කිරිම සදහා මෙම කාර්ය ඉටුකිරිමට උපදෙස් ලබා දුන් බව මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් ගාමිණි සේනාරත්න මහතා සදහන් කරයි.
සහකාර ප්‍රාදේශිය ලේකම් සංජය ලක්මාල් මහතාගේ ද මගපෙන්විම යටතේ මෙම දත්ත කලමණාකරණ පද්ධතිය සකස් කලේ, සංවර්ධන නිලධාරි අන්වර් සදාන් මහතා ඇතුළු මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ තාක්ෂණ කමිටුවේ නිලධාරින් විසින් ම විම විශේෂත්වයක්.
 
 1  2  3  4
 
 

ඉඩම් බලපත්‍ර බෙදා දිමේ උත්සවය ගරු ඉඩම් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.02.17  දින සිදු කෙරිණ.

 1  2  3  4
 5  6  7  8

Congratulations sir on your recent promotion!

While we will miss working with you each day, we are so happy that you will be staying with us while advancing in your career. We are very proud that you have been tapped for a promotion as a result of your hard work and success. We are certain that you will do an outstanding job in your new position in administrative service. We wish you good luck for your future endeavors.

PC - Jayantha Lakmal

IMG 20210616 WA0035  IMG 20210616 WA0029  IMG 20210616 WA0030 
 IMG 20210616 WA0031  IMG 20210616 WA0032  IMG 20210616 WA0034

73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය 2021 පෙබරවාරි 04 දින සාලියපුර “ශක්ති” රජයේ වැඩිහිටි නිවාසයේදී මධ්යම නුවරගම් පලාත ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අභිමානවත් ලෙස පැවැත්විණ.

 145735547 1040685226429967 6432686116104024400 n   144236930 182737483647292 7168579297110317295 n   144586189 1136949143401087 2229485025662160685 n   144728030 424017788714690 3026867291648732351 n   144777635 458445092192202 3753594017346165470 n 
 144777635 458445092192202 3753594017346165470 n   145495723 142530157612389 7528798905494579954 n   145748401 733682434251153 5241564824998193285 n   145827827 2058411250965437 1893849506219884268 n   145827827 2058411250965437 1893849506219884268 n 

News & Events

16
අප්‍රේ2026
ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී සංවිධානය කළ හිස තෙල් ගෑමේ උත්සවය

ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී සංවිධානය කළ හිස තෙල් ගෑමේ උත්සවය

සෑම වර්ෂයකම පවත්වනු ලබන හිස තෙල් ගෑමේ...

11
මාර්2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

Scroll To Top