කොරෝනා තත්වය උද්ගත වීම හේතුවෙන් පහත සඳහන් කොරතුරු තරයේ දන්වමි

  1. ග්‍රාමීය සුපරීක්ෂණ කමිටු ශක්තිමත් කරගන්න.
  2. වසමේ පවුල් කොටස් 3කට බෙදාගෙන ඔවුන්ගේ අවශ්‍යතා නිතරම සෙවිල්ලෙන් සිටින්න.
  3. සිල්ලර වෙළඳුන් තොග වෙළඳුන් වෙත යාම අවම (නගරයට ) වන ලෙස උපදෙස් ලබාදිම
  4. විදේශ ආහාර ද්‍රව්‍ය ඉදිරියේදි අවම විය හැකි බැවින් ආහාර ද්‍රව්‍ය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාව දැනුවත් කිරිම.
  5. සිල්ලර භාණ්ඩ හා එළවලු ජනතාව පදිංචි නිවෙස් වෙත ගොස් අලෙවි කරනු ලබන ක්‍රමවේදයක් ගම තුළ නිර්මාණය කරන්න.

සියලු ජනතාව නිවෙස් වලම රැදි සිටිමට උපදෙස් ලබාදිම සඳහා

korona1

korona2

වසරක් ගෙවී නව වසරක් ලබන මොහොතේ මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සහෝදර නිලධාරීන්ට හා ප්‍රදේශවාසීන්ට සුභ පතා සිදු කළ ආශිර්වාදාත්මක ධර් ම  දේශනය ගරු ප්‍රාදේශීය ලේකම් තුමාගේ ආරාධනයෙන් මිරිසවැටිය විහාරාධිපති හිමියන් විසින් සිදුකල අවස්තාව....

 

 a  b  c
 d  e  f

නව වසර උදාවත් සමඟ පුල්ලෙයාර් දෙවියන්ට බාර හාර සිද්ද කිරීම නුවරකලාවි‍යෙ ජනයාගේ පෙර සිට පැවත එන චාරිත්‍රයක්. මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ග්‍රාම නිලධාරී මහතුන් සංවිධානය කරන ලද පුල්ලෙයාර් දෙවියන් වෙනුවෙන් වූ පූජාව ආයතන භූමියේදී පසුගියදා පැවැත්වූයේ මේ ආකාරයෙනි...

 82165947 2524887234446903 3979213549644808192 n  81774193 2491407277800276 8508609373365338112 n  81740132 451710505498961 3064369538318467072 n  81711191 900214203767195 710277003940462592 n
 80781620 1056748777995178 8254959969347043328 n  80869967 500892213885915 3545987706100121600 n  80980512 463210114351756 1474856361736011776 n  81026221 459724491360050 2668122250795810816 n
 81101566 490298478263987 3631779089427202048 n  81364029 871431406593569 116044256786776064 n  81559846 744977532660222 4841050165525610496 n  81706566 520401258821559 5997764783384821760 n

මධ්‍යම නුවරගම්පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල සර්ව රාත්‍රික පිරිත් දේශනය ගරු ප්‍රාදේශීය ‌ෙලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ආයතනයේ ශ්‍රවනාගාරයේදී පැවැත්යවිණ. 

 c  81157817 156739782332915 90633976133189632 n  81224962 156739752332918 445324671928238080 n b 
 e  f  i  j

News & Events

16
අප්‍රේ2026
ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී සංවිධානය කළ හිස තෙල් ගෑමේ උත්සවය

ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී සංවිධානය කළ හිස තෙල් ගෑමේ උත්සවය

සෑම වර්ෂයකම පවත්වනු ලබන හිස තෙල් ගෑමේ...

11
මාර්2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

Scroll To Top